Buy Now

සව් පුඩිං

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • වතුර මිලි ලීටර් 110ක් සමග මිශ්‍ර කළ මිල්ක්මේඩ් පොඩි ටින් එකක්
  • වතුර ටින් 1 ½ ක්
  • සව් 250g
  • ජෙලි කැබලි (අවශ්‍ය නම්)

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 223 kcal
  • කාබොහයිඩ්‍රේට් : 31.8 g
  • ප්‍රෝටීන් : 2.4 g
  • මේදය : 18.2 g

අපි ඒක හදමු

පියවර 1
වතුර දමා සව් තම්බාගෙන, වැඩි වතුර පෙරා ගන්න. ඉන්පසු මඳ වේලාවක් සිසිල් වන්නට හරින්න.
පියවර 2
අනතුරුව සව් වලට සාදාගත් MILKMAID ද්‍රාවණය ද එකතුකර හොඳින් කලවම් කරන්න.
පියවර 3
අවසානයේ ඊට ජෙලි කැබලි ද එකතුකර ශීතකරණයේ තබා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

සව් කාබොහයිඩ්‍රේට් බහුල ආහාරයකි. ශාරීරික ඉන්ධනයක් ලෙස සැලකේ.

Sandy

It was a super recipe ! ♥️

Jayasekara

always try with milkmaid .yummy yummy

Iresha

First time we made this.. wow?? it's yummy..

Shakira

yummy..

Shakira

Delicious ?❤

Nadeeka

Highly Recommend ❤️❤️ Excellent ❤️❤️ Super ❤️❤️

Nadeeka

Highly Recommend ❤️❤️ Excellent ❤️❤️ Super ❤️❤️

Nadeeka

Highly Recommend ❤️❤️ Excellent ❤️❤️ Super ❤️❤️

Nadeeka

Highly Recommend ❤️❤️ Excellent ❤️❤️ Super ❤️❤️

Charith

Delicious

Charith

Best Ever Nestlé Milkmaid

Dayathree

Delicious recipe

Dayathree

Yummy recipe. I tried this

Charith

Yummy

Nisansala

Super 😍❤️❤️

නිර්දේශිත වට්ටෝරු