Buy Now

මිල්ක්මේඩ් මැංගෝ ජෙලි

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

5 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් 390g (පොඩි ටින් 1)
  • ජලය 390ml
  • මැංගෝ ජෙලි පවුඩර් 100g

අපි ඒක හදමු

පියවර 1
ජලය බඳුනකට දමා රත්කරගන්න
පියවර 2
එයට ජෙලි පවුඩර් දමා හොඳින් මිශ්‍ර කරන්න
පියවර 3
ඉන්පසු මිල්ක්මේඩ් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න
පියවර 4
අවසාන වශයෙන්, කැමති හැඩයේ බෝල් එකකට වත්කර ගන්න
පියවර 5
පැය 2- 3ක් ශීතකරණයේ තබා පිළිගන්වන්න

Miran charuka

I love it

Zai.Naff

Delicious 😋😋😋

Waruni

Woow

Waruni

Super

Rifna

Highly Recommended

Rifna

Absolutely delicious 😋

Yvonne

Mango jelly pudding

Nadeeka priyadarshani

Super tasty.. ❤️❤️👌👌❤️❤️👌👌

Waruni

Love this recipe

Nadeeka priyadarshani

Highly recommended 😍😍😍😍😍

Nadeeka priyadarshani

Superb,, excellent

Nadeeka priyadarshani

Excellent

Nadeeka priyadarshani

That's awesome ❤️❤️❤️❤️

Waruni

Super

Nadeeka priyadarshani

Mmm.super

නිර්දේශිත වට්ටෝරු