Buy Now

වැනිලා ෆියෙස්ටා

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් ¾ක්
  • ජෙලටින් 10g
  • සිසිල් වතුර 1 cup
  • ලයිට් ක්‍රීම් 2 cup
  • වැනිලා එසන්ස් 1 tbsp.

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 320 kcal
  • කාබොහයිඩ්‍රේට් : 30.6 g
  • ප්‍රෝටීන් : 5.6 g
  • මේදය : 19.1 g

අපි ඒක හදමු

පියවර 1
ජෙලටින් වතුර කෝප්ප ¼ක් තුළ පොඟවාගෙන, උණු වතුර සහිත පෑන් එකක ඩබල් බොයිල් කර හොඳින් දියකර ගන්න.
පියවර 2
ඉතුරු ද්‍රව්‍ය සියල්ල මිශ්‍ර කරගෙන, හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. බේකින් පෑන් එකක දමා මිශ්‍රණය සිසිල් කර ගන්න(පැයක් පමණ) ඉන්පසු මිශ්‍රණය එළියට ගෙන එය කොටස් වලට කඩා නැවත උකුවන තුරු හොඳින් ගසා ගන්න. නැවත වරක් පෑන් එකට මිශ්‍රණය දමා ෆොයිල් කොළයකින් වසා හොඳින් සිසිල් කරන්න
පියවර 3
උණු ෆජ් සෝස් සමඟ හෝ කැරමල් සෝස් සමඟ පිිළිගන්වන්න.

පෝෂණ කරුණු

ජෙලටින් ආහාරමය කොලජෙන් බහුල ආහාරයකි. සම, හිසකෙස් හා නියපොතු වර්ධනයට උදව් වේ.

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

නියමයි,,කියන්න වචන නැහැ

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM!😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Dasuli

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best even Nestlé Milkmaid

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best very tasty

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best very tasty

Chathura

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Prabodhani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super 👌

නිර්දේශිත වට්ටෝරු