Buy Now

මෝචා ෆජ් පුඩිං

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

6

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 190ml
  • බටර් 185g
  • NESCAFÉ මේස හැඳි 1ක්
  • වතුර මේස හැඳි 1ක්
  • බිත්තර (වෙන් කර ගත්) 3 ක්
  • ඩාක් චොක්ලට් (උණු කර ගත්) 200g
  • කුඩු කර ගත් ආමන්ඩ් /කජු 120g
  • පිටි 75g

අපි ඒක හදමු

පියවර 1
උකු වන තෙක් MILKMAID බටර් හා බීට් කරන්න.NESCAFÉ වතුරේ දිය කර බටර් මිශ‍්‍රණය සමඟ මුසු කර බිත්තර කහ මද හා කුකින් චොක්ලට් එක් කර බීට් කරන්න. ඉන් පසු ආමන්ඩ්/කජු හා පිටි එක් කර ගන්න.
පියවර 2
ඝන තුඩු හැදෙන තෙක් බිත්තර සුදු මද බීට් කරන්න. චොක්ලට් මිශ‍්‍රණය සමඟ එක් කරන්න. මෙම මිශ‍්‍රණය සූදානම් කර ගත් තැටියට වක්කර මිනිත්තු 30-35ක් හෝ තැම්බෙන තෙක් 180°C උෂ්ණත්වයේ බේක් කර ගන්න
පියවර 3
කැමති නම් මතුපිටට අයිසිං සීනි ඉස ගන්න.

Omalka

Love it. Superb.Delicious 💜️😊

Sahani

V

Farha

52

Farha

Hb

Mohamed

G

Shashra

Best

Shifaza

U

නිර්දේශිත වට්ටෝරු