Buy Now

චොක්ලට් සහිත පැෂන් පෘට් මූස්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 300g
  • විපින් ක‍්‍රීම් 450g
  • ජෙලටින් (උණු වතුර තේ හැඳි 3ක් සමග මිශ‍්‍ර කර ගත්) 30g
  • වැල් දොඩම් යුෂ 250g
  • තළා පොඩි කර ගත් වැල් දොඩම් ගෙඩි 4ක්
  • සීනි කෝප්ප 2/3ක්
  • වතුර 100ml
  • කුකින් චොක්ලට් 400g

අපි ඒක හදමු

පියවර 1
ක‍්‍රීම් (250g), MILKMAID, ජෙලටින් හා වැල් දොඩම් යුෂ බ්ලෙන්ඩරයකට දමා හොඳින් මිශ‍්‍ර වන තෙක් බ්ලෙන්ඞ් කරන්න. පසෙක තබන්න.
පියවර 2
සාස්පානක් ගෙන මඳ ගින්නේ තබා වැල් දොඩම් පල්පය සීනි සහ වතුර සමග මිශ‍්‍ර කර උකු සිරප් එකක් බවට පත් වන තෙක් පිස ගන්න. පසෙක තබන්න.
පියවර 3
කැබලි කර ගත් චොක්ලට් බඳුනකට දමා උණු කර ගත් ක‍්‍රීම් (200g) ඊට එක් කර හොඳින් මිශ‍්‍ර කරන්න. පසෙක තබන්න.
පියවර 4
සංග‍්‍රහ කිරිමට යොදා ගන්නා පිඟාන ගෙන චොක්ලට් ක‍්‍රීම් තට්ටුවක් අතුරා ඊළඟට පැෂන් පෘට් මූස් වක්කරන්න. මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 5
මූස් එක මතට වැල් දොඩම් යුෂ වක්කර සංග‍්‍රහ කරන්න.

Omalka

Super soft. Melting in mouth

Nadeeka

Amazing .❤️ super tasty ❤️

Waruni

Very tasty

Rifna

Delicious 😋

Rifna

Highly Recommended

Rifna

Just one word: YUM!😋❤️

Yvonne

Yummy and so good

Harshi

Wowwww

Waruni

Nice taste

Harshi

Yummy

Harshi

Yummy

Nadeeka priyadarshani

Superb ❤️

Nadeeka priyadarshani

Very tasty

Nandapala

Wowww

Nadeeka priyadarshani

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

නිර්දේශිත වට්ටෝරු