Buy Now

කෝපි අයිස් කියුබ්ස්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

120 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • NESCAFE 20g
  • උණු වතුර 300ml
  • ජෙලටින් මේස හැඳි 2ක්

අපි ඒක හදමු

පියවර 1
උණු වතුර, NESCAFE සහ ජෙලටින් හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 2
එය හොඳින් මිශ්‍ර වනතුරු MILKMAID සමඟ බ්ලෙන්ඩ් කරගන්න. ට්‍රේ එකකට දමාගෙන පැය 2ක් හෝ සෙට්වනතුරු ශීතකරණයේ තබාගන්න.
පියවර 3
ට්‍රේ එකෙන් ඉවත් කරගන්න. ට්‍රේ එකෙහි පිටත දිරයෙහි පිහියකින් මිශ්‍රණය වටා කපාගන්න. කොටු හැඩැති කැබලි වලට කපා වෙන් කරගෙන පිළිගන්වන්න.

Harshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious recipe!!!

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

who thought we can make coffee jelly,,, turned out well just as some ice cubes

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

delicious ..?

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

delicious ..?

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

delicious ..?

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Chilled

Nadeeka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb 👌👌 Amazing ❤️❤️

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow ❤️

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Awesome recipe loving it soo much

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow😍

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM! ❤️😋

නිර්දේශිත වට්ටෝරු