Buy Now

චොක්ලට් ඉක්ලෙයාර්

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

30

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • වතුර 500ml
  • මාගරින් 200g
  • ලුණු 3g
  • සීනි 3g
  • පිටි 325g
  • බිත්තර 8
  • වැනිලා එසන්ස්
  • උණුකළ ඩාක් චොක්ලට් 50g
  • පිරවුමට :
  • MILKMAID 112g
  • ක්‍රීම් චීස් 200g
  • බටර් 57g

අපි ඒක හදමු

පියවර 1
වතුර, මාගරින්, ලුණු හා සීනි උතුරාගන්න.
පියවර 2
ගින්දර අඩුකර පිටි එකතු කරන්න. ලී හැන්දකින් හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
මිශ්‍රණය පෑන් එකේ බෝලයක් සෑදෙන තෙක් මිශ්‍ර කරගන්න. ලිපෙන් ඉවත්කර මිනිත්තු 2-3ක් පමණ සිසිල් වන්න තබන්න.
පියවර 4
බිත්තර එක බැගින් එකතු කරමින්, බීටරයකින් හොඳින් ගසාගන්න. එයට වැනිලා සහ ලුණු එකතුකර තවත් හොඳින් බීට් කරගන්න.
පියවර 5
පයිපින් බෑගයක් ගෙන ඉක්ලෙයාර් එක පයිප් කරගන්න. මිනිත්තු 25-30 ක් පමණ 180°C උෂ්ණත්වයේ බේක් කරගන්න. නිවෙන්නට හරින්න.
පිරවුම සඳහා
පියවර 6
ක්‍රීම් චීස් හා බටර් බීට් කරගන්න.උණුකළ ඩාක් චොක්ලට් හා MILKMAID ඉතා සිහින් රැල්ලක් ලෙස මිශ්‍රණයට එකතු කරමින් හොඳින් බීට් කරන්න.

පෝෂණ කරුණු

ක‍්‍රීම් චීස් මේද හා කොලෙස්ටරෝල් සපිරි ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good

Subodha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb. Again want to try this recipe..?

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It was icing on the cake! Just loved the MILKMAID recipe

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Should feel the taste

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Lovely recipe .. Love it..❤️

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Loved it

Amaira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Eggless cake recipe ever!

Amaira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good Recipe

Amaira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Eggless cake recipe ever!

Amaira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very simple recipe.

Amaira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good Recipe

Amaira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Eggless cake recipe ever!

Amaira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good Recipe

Amaira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

The best eggless cake recipe ever.

Sinali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

After making the recipe, I have become a fan of eclairs

නිර්දේශිත වට්ටෝරු