Buy Now

චෙරි ඇන්ඩ් කොකනට් බොන්බොන්ස්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

35

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • දිසිඳි පොල් 300g
  • අයිසිං සීනි (හලා ගත්) 300g
  • චෙරි 100g
  • රෝස පාට කලරින්
  • මිල්ක් චොක්ලට් 125g
  • බටර් මේස හැඳි 1ක්

අපි ඒක හදමු

පියවර 1
පොල්, චෙරි හා සීනි බඳුනකට දමන්න. MILKMAID එක් කර කලවම් කරන්න. රෝස පාට කලරින් එක් කර හොඳින් මිශ‍්‍ර කරන්න.
පියවර 2
මිශ‍්‍රණයෙන් බෝල සාදා ආවරණය කර පැය 1ක් හෝ සවි වන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 3
චොක්ලට් හා බටර් ඩබල් බොයිල් කරන්න. පොල් බෝලවල චොක්ලට් ආලේප කර පැය 1ක් ශීතකරණයේ තබන්න.

Nethmi

Family favourite

Prasad

Wow...so delicious... too sweet though

Rifna

Delicious 😋

Rifna

Delicious 😋

Piumi

Best 😋

Nethmi

Super

Fathima

Yummy 😋

HG

Fantastic , excellent ,Super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Siththi

Excellent 👌

Siththi

Excellent 👌

Shalani

Amazing recipe ...thank you ..

Shalani

Amazing recipe ...thank you ..

Ifra

Loved it!!

නිර්දේශිත වට්ටෝරු