Buy Now

පයිනැපල් සහ කොකනට් ෆ්ලැප්ජැක්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ෆ්ලැප්ජැක් සකස් කිරීම සඳහා
  • ලුණු රහිත බටර් හෝ මාගරින් 250g
  • ඕට්ස් තලප 550g
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1 390g
  • කපාගත් අන්නාසි 1
  • වියළාගත් පොල් 150g
  • වැනිලා සාරය මේසහැඳි 2
  • ග්ලේස් එක සකස් කිරීම සඳහා
  • දෙහි යුෂ 2
  • අයිසින් ෂුගර් 100g
  • ශීතකළ ජලය 50ml

අපි ඒක හදමු

පියවර 1
අවන් එක 180 උෂ්ණත්වයට රත්කරගන්න
පියවර 2
චතුරශ්‍රාකාර බේකිං තැටි දෙකක් ගෙන බේකිං පේපර් එකක ආධාරයෙන් බටර් ආලේප කරගන්න
පියවර 3
සෝස්පෑන් එකකට බටර් දමා උණු කරගන්න. එයට මිල්ක්මේඩ් සහ වැනිලා එක්කර හොඳින් මිශ්‍ර කරමින් දුඹුරු පැහැයට හැරෙන තෙක් මිනිත්තු 5ක් යනතුරු පිසගන්න
පියවර 4
පෑන් එක ලිපෙන් බාගෙන එයට ඕට්ස්, කපාගත් අන්නාසි සහ වියළි පොල් ද ක්‍රමානුකූලව එකතු කරමින් මිශ්‍ර කරන්න. එකතු කරන්න. ඕට්ස් හොඳින් මිශ්‍ර විය යුතු අතර මිශ්‍රණය උකු නොවීමට වගබලා ගන්න
පියවර 5
මිශ්‍රණය සූදානම් කරගත් බේකිං තැටියට සුමටව වත්කර ගන්න
පියවර 6
අනෙක් තැටියටත් එලෙසින්ම වත්කර ගන්න
පියවර 7
මිනිත්තු 20ක් බේක් කරගන්න. තැටිය අඩක් හරවන්න. මිශ්‍රණයේ දාර දුඹුරු පැහැයටත්, මැද කොටස රන්වන් පැහැයටත් හැරෙන විට ෆ්ලැප්ජැක් සූදානම් කරගන්න
පියවර 8
ඉවතට ගැනීමට පෙර සිසිල් වෙන්නට තබන්න
පියවර 9
දෙහි යුෂ, අයිසිං ෂුගර් සහ ජලය බෝල් එකකට දමා සුමට පදමට එන තෙක් මිශ්‍ර කරන්න
පියවර 10
දෙහි ග්ලේස් එක ෆ්ලැප්ජැක් මිශ්‍රණය මතට වත්කර ගන්න

upali

good recipe , i like

upali

good recipe , i like

Rifna

Delicious 😋

Rifna

Delicious 😋

Rifna

Best Ever... Highly Recommended ❤️

Rifna

Highly recommend

Waruni

Yummy

Waruni

Super

Shakila

Woow

Shakila

Woow

Shakila

Super

Shakila

Yummy

Shakila

Delicious

Shakila

Yummy

Siththi

Excellent 👌

නිර්දේශිත වට්ටෝරු