Buy Now

කොකනට් බර්ෆි

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • Milkmaid පොඩි ටින් 1ක්
  • උණු වතුර 65ml
  • සැෆ්රන් කුඩු තේ හැඳි 1ක්
  • බටර් තේ හැඳි 3ක්
  • දිසිඳි පොල් 350g
  • කරදමුංගු කුඩු තේ හැඳි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 128 kcal
  • කාබොහයිඩ්‍රේට් : 8.9 g
  • ප්‍රෝටීන් : 8 g
  • මේදය : 9.2 g

අපි ඒක හදමු

පියවර 1
සැෆ්රන් කුඩු ටික උණු වතුරේ දියකර පසෙකින් තබන්න. (කරදමුංගු හැර ඉතිරි සියල්ල මිශ්‍රකර දෙකට බෙදාගන්න.)
පියවර 2
මිශ්‍රණය සමාන කොටස් 2කට වෙන්කර ගන්න. එකකට සැෆ්රන් ද්‍රාවණයද අනිකට කරදමුංගු ද දමා මිශ්‍ර කරන්න.
පියවර 3
කරදමුංගු පොල් මිශ්‍රණය කොටු හැඩැති දීසියක අතුරාගෙන එහි මතුපිට පැතලි වනතෙක් පිරිමදින්න.
පියවර 4
සැෆ්රන් පොල් මිශ්‍රණය මඟින් පැතලි මතුපිට සරසාගන්න. පැයක් පමණ ශීතකරණයේ සිසිල්කරගෙන අනතුරුව අවශ්‍ය පරිදි හැඩවලට කපාගන්න.

පෝෂණ කරුණු

කහ යනු ප‍්‍රතිඔක්සිකාරක සහ ලෙඩරෝගවලට එරෙහිව සටන් කරන ගුණාංග බොහොමයක් අඩංගු ආහාරයක් බව ප‍්‍රකට ය.

Z.H.F.

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Healthy Recipe

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My specal

Ruzna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yammy

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yammy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Hajara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

🤩

Nuzla

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Coconut n milkmaid mix taste I like and this Burfi made my day special

Nuzla

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yammy yammy

නිර්දේශිත වට්ටෝරු