Buy Now

ලෙමන් මෙරින්ගි පයි

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ලෙමන් යුෂ කෝප්ප 1/2ක්
  • ගා ගත් ලෙමන් පොතු තේ හැඳි 1ක්
  • බිත්තර කහමද 3ක්
  • පයි බේස් එකක් (8'') මෙරුන්ග්
  • බිත්තර සුදුමද 3ක්
  • කී‍්‍රම් ඔෆ් ටාටා තේ හැඳි 1/4ක්
  • සීනි කෝප්ප 1/4ක්

අපි ඒක හදමු

පියවර 1
මධ්‍යම ප‍්‍රමාණයේ බඳුනකට MILKMAID ලෙමන් යුෂ, පොතු හා බිත්තර කහමද එකතු කරන්න. එම මිශ‍්‍රණය ශීත කළ ක‍්‍රස්ට් එකට වත් කරන්න.
පියවර 2
160℃ උෂ්ණත්වයකට උඳුන සකස් කරන්න.
පියවර 3
බිත්තර සුදු මද හා කී‍්‍රම් ඔෆ් ටාටා හොඳින් බීට් කරමින් ඝන වනතුරු සීනි ටිකෙන් ටික එක්කරන්න.ෆිලිං එක මතට වක්කරන්න. මිනිත්තු 12ක්, 15ක් හෝ රන්වන් දුඹුරු පැහැ වනතුරු බේක් කරගන්න.

පෝෂණ කරුණු

ලෙමන් විටමින් C සපිරි ආහාරයක් මෙන් ම පොටෑසියම් හා කැල්සියම් වැනි අත්‍යවශ්‍ය ඛනිජ වර්ග අඩංගු ආහාරයක් ද වේ.

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Heaven is here...! Super delicious

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

New one looking beautiful

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

NNice

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM! ❤️😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Omg superbbbb

Siththi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent 👌

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent super amazing great ❤️👌

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent super amazing great ❤️👌

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Fantastic... Super

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

නිර්දේශිත වට්ටෝරු