Buy Now

බිත්තර රහිත කී ලයිම් පයි

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

5 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • දෙහි යුෂ 120ml
  • විප්ඩ් ක්‍රීම් 236ml
  • මාගරින් සමඟ කුඩුකළ බිස්කට් 100g මිශ්‍ර කරගන්න

අපි ඒක හදමු

පියවර 1
MILKMAID, දෙහි යුෂ, විප්ඩ් ක‍්‍රීම් සහ ආහාර වර්ණක බින්දු කිහිපයක් භාජනයකට දමා හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 2
කුඩුකරගත් බිස්කට් භාජනයකට දමා එයට උඩින් සාදාගත් මිශ්‍රණය දමා පැය කිහිපයක් ශීතකරණයේ තබන්න.
පියවර 3
කෑලි වලට කපා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

විප්ඩ් ක‍්‍රීම් මේද හා කැලරි බහුල ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න.

Kadie

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Loved it

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent.Mouth watering

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommended

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So good wow😍❤😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM! ❤️😋

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious recipi

Siththi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent 👌

Susil

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Our of world 👌

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Chathura

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious :-)

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Shashra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow super

Shashra

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow super

නිර්දේශිත වට්ටෝරු