Buy Now

MILKMAID බැනෝෆී පයි

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ක්‍රස්ට් එක සඳහා:
  • කුඩු කර ගත් බිස්කට් කෝප්ප 2ක්
  • මෘදු කර ගත් බටර් මේස හැඳි 6ක්
  • පිරවුම සඳහා:
  • MILKMAID පොඩි ටින් 1ක්
  • බටර් කෝප්ප 3/4ක්
  • දුඹුරු සීනි 150g
  • ලොකු කෙසෙල් ගෙඩි 3ක්
  • MILKMAID Choco Topping කෝප්ප 1/2ක්
  • ශීත කළ හෙවි ක්‍රීම් කෝප්ප 2ක්

අපි ඒක හදමු

පියවර 1
ක්‍රස්ට් එක සඳහා: අවන් එක 160°C උෂ්ණත්වයට කලින් ම රත් කරන්න. මධ්‍යම ප්‍රමාණයේ බඳුනක් ගෙන කුඩු කර ගත් බිස්කට් සහ මෘදු කර ගත් බටර් දමා සාදා ගත් මිශ්‍රණය අඟල් 9ක් පමණ වන පයි ට්‍රේ එකක අඩියට දමා හොඳින් තද කරන්න. ගෝල්ඩන් බ්‍රවුන් වර්ණය එන තුරු විනාඩි 10ක් බේක් කරන්න.
පියවර 2
පිරවුම සඳහා: විශාල පෑන් එකක මෘදු කර ගත් බටර් සීනි 130ට දමා රත් කරමින් හොඳින් හැඳි ගාන්න. MILKMAID එකතු කර තවත් හොඳින් හැඳි ගාන්න. දැන් මිශ්‍රණය දුඹුරු පැහැ වෙමින් හොඳින් උතුරයි. ලිපෙන් බා ගැනීමට පෙර විනාඩියක් පමණ මිශ්‍රණය උතුරන්න දෙන්න. සාදා ගත් කැරමල් එක කලින් සිසිල් කර ගත් ක්‍රස්ට් එක උඩින් දමා සිසිල් වීමට හෝ සෙට් වන තුරු පැයක් පමණ තබන්න.
පියවර 3
අඟල් 1/4 ප්‍රමාණයට කෙසෙල් ගෙඩි ලෙලි හැර කපා ගෙන ඒවා මතුපිටට අතුරන්න. විශාල සීත බඳුනකට හෙවි ක්‍රීම් සහ ඉතිරි වූ දුඹුරු සීනි එකතු කර පෙණ එන තුරු හොඳින් මිශ්‍ර කරන්න. දැන් පයි එකේ හැම තැන ම සාදා ගත් ක්‍රීම් එක සමානව අතුරන්න. MILKMAID Choco Topping එක දමා පිහියක් ආධාරයෙන් රැලි රැලි නැගෙන සේ ක්‍රීම් එක උඩ අතුරන්න.

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

OMG Heavenly Taste...must try recipe

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Jasintha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favorite ....❤

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Nayanathara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Like this recipi

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM! ❤️😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM! ❤️😋

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

නිර්දේශිත වට්ටෝරු