Buy Now

මින්ස්ඩ් පයි

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

30

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 350ml
  • බ්ලැක් කරන්ට්ස් 200g
  • වියළි මිදි 600g
  • උකු කරගත් බටර් 400g
  • සාදික්කා පවුඩර් 3g
  • කුරුඳු පවුඩර් 6g
  • රම් 75ml
  • බ්‍රැන්ඩි 75ml
  • දෙහි යුෂ 10ml
  • ලුණු 6g
  • කොළ ඇපල් (කැබලි වලට කපාගත්) 400g
  • පයි බේස් එකට :
  • පිටි 375g
  • බටර් 250g
  • අයිසින් සීනි 125g
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • බිත්තර 1

අපි ඒක හදමු

පියවර 1
මින්ස්ඩ් පයි පිරවුම් මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල බඳුනක දමා මිශ්‍රකරගෙන සති 2ක් පමණ ශීතකරණයේ තබන්න.
පියවර 2
ටාට් බේස් එක සඳහා බටර් හා අයිසින් සීනි හොඳින් බීට් කර පසුව එයට බිත්තර එකතු කරමින් නැවත බීට්කර ගන්න.
පියවර 3
අවශ්‍ය ද්‍රව්‍ය එකට මිශ්‍රකර එයට පිටි හා වැනිලා එක්කරන්න. පයි බේස් එක සකසා ඊට මින්ස්ඩ් පයි පිරවුම දමන්න.
පියවර 4
මින්ස්ඩ් පයි මිශ්‍රණය පයි බේස් එකෙන් ආවරණය කරන්න. බිත්තර හා අයිසින් සීනි, පයි එක මතුපිට ගාන්න. 180°C උෂ්ණත්වයකින් මිනිත්තු 15-20 ක් පමණ උදුනේ බේක් කරගන්න.

Prasad

Heaven is here...! Super delicious

Nadeeka priyadarshani

Looks delicious ❤️👌❤️

Charith

Delicious

Rifna

Just one word:YUM! ❤️😋

Charith

Yummy

Rifna

Just one word:YUM!😋

Apsara

රසම රස මිල්ක්මේඩ් සහිත ආහාරයක්

Apsara

Milkmaid වලින් රසම රසයි

Chathura

Delicious

නිර්දේශිත වට්ටෝරු