Buy Now

නො බේක් චෝකොලට් ටාට්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මිල්ක්මේඩ් කුඩා ටින් 1
  • චොක්ලට් ග්‍රෑම් 400
  • බටර් ග්‍රෑම් 20
  • චොක්ලට් බිස්කට් ග්‍රෑම් 200
  • බටර් ග්‍රෑම් 100
  • දියර චොක්ලට් ග්‍රෑම් 100

අපි ඒක හදමු

පියවර 1
කුඩා කැබලිවලට කඩාගත් චොක්ලට් බිස්කට් සහ දියර චොක්ලට් එකට එක් කර හොදින් මිශ්‍ර කරන්න.
පියවර 2
එය අච්චුවට දමා අච්චුවේ ආකාරයට සකස් කර ගන්න.
පියවර 3
පෑන් එකට මිල්ක්මේඩ් එක් කර ඊට බටර්ද දමන්න. එය තරමක් රත්වීගෙන එන විට සිහින්ව කඩා ගත් චොක්ලට් කැබලිද ඊට එක්කර සිහින් පදමට එනතුරු හොදින් මිශ්‍ර කරන්න.
පියවර 4
පසුව එම චොක්ලට් මිශ්‍රණය පෙර සකස්කරගත් අච්චුවට එක් කර සිසිල් වන්නට තබන්න.
පියවර 5
පිළිගැන්වීමට ප්‍රථම චොක්ලට් දියර තට්ටුවක් දමා ඒ මත කජු කැබලි තබා අලංකාර කර ගන්න.

Yashh

lorem ipsum sit amet

Prasad

this is another hit...!

Ruzna

Tasty desert

Waruni

Super

Rifna

Delicious 😋

Nujba

Like thz

Yvonne

Excellent recipe

Rifna

Just one word: YUM! 😋❤️

Yvonne

රසවත්

Sujee

Soft

Sujee

Super

Sujee

Woow

Nethmi

Super

Nadeeka priyadarshani

Excellent, Amazing, Super ❤️👌👌

Rifna

Just one word: YUM! ❤️😋

නිර්දේශිත වට්ටෝරු