Buy Now

ක්‍රීම් ඇපල් ටාට්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

25 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1 ක්
  • කැබලි කරගත් බිස්කට් 250g
  • උණු කළ බටර් 125g
  • තරමක් ගසාගත් බිත්තර 2
  • කොටුවට කපාගත් ඇපල් 410g
  • ගාගත් ලෙමන් ලෙලි තේ හැඳි 1ක්
  • ලෙමන් යුෂ මේස හැඳි 2ක්
  • දීසිඳි පොල් 40g
  • අලංකාර කිරීමට ගාගත් පොල් 20 g පමණ

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 332.8 kcal
  • කාබොහයිඩ්‍රේට් : 38.8 g
  • ප්‍රෝටීන් : 5.5 g
  • මේදය : 17.5 g

අපි ඒක හදමු

පියවර 1
බිස්කට් කැබලි හා බටර් බඳුනකට දමා හොඳින් මිශ්‍ර කරගන්න. මිශ්‍රණය සමානව බේකින් පෑන් එකේ අතුරාගෙන ශීත කරගන්න.
පියවර 2
ඒ අතරතුර ඇපල්, බිත්තර, MILKMAID, ලෙමන් ලෙලි, ලෙමන් යුෂ හා දීසිඳි පොල් එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න.
පියවර 3
සාදාගත් බිස්කට් බේක් එකට ඉහත මිශ්‍රණය දමා මිනිත්තු 15ක් පමණ බේක් කරගන්න. ඉන්පසු ගාගත් පොල් කෑලි ඉස නැවත මිනිත්තු 10 ක් පමණ බේක් කරගන්න.

පෝෂණ කරුණු

ඇපල් විටමින් සී සහ විටමින් බී6 වැනි ප‍්‍රතිඔක්සිකාරක අතිශයින් සපිරි ආහාරයකි. එය විශිෂ්ට කෙඳි ආහාරයක් ද වේ.

Nujba

Nice

Rifna

Just one word: YUM! ❤️😋

Rifna

Just one word: YUM! ❤️😋

Rifna

Just one word: YUM! ❤️😋

Rifna

Just one word: YUM! ❤️😋

Rifna

Just one word:YUM!😋

Fathima

Tasty 😋 🤩

Fathima

No words 👌

Siththi

Excellent 👌

Siththi

Excellent 👌

Siththi

Excellent 👌

Siththi

Excellent 👌

Amila

Woow

Pabasara

Everyone love this recipe

Ashini

👌👌

නිර්දේශිත වට්ටෝරු