Buy Now

අලිගැටපේර පයි

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ක්‍රස්ට් එකට:
  • උණු කරගත් බටර් මේස හැඳි 5ක්
  • ක්‍රැකර් බිස්කට් කැබලි කෝප්ප 1 ½ ක්
  • සීනි මේස හැඳි 1ක්
  • ලුණු ස්වල්පයක්
  • පිරවුමට :
  • MILKMAID පොඩි ටින් 1ක්
  • අලිගැටපේර ගෙඩි 2ක්
  • ක්‍රීම් චීස් 150 g
  • ලෙමන් යුෂ මේස හැඳි 4ක්
  • ලුණු ස්වල්පයක්
  • ජෙලටින් මේස හැඳි 1ක්, (උණු වතුර කෝප්ප ¼ කට දියකරගත්)
  • විප්ඩ් ක්‍රීම් සරසා ගැනීමට

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 260 kcal
  • කාබොහයිඩ්‍රේට් : 26.1 g
  • ප්‍රෝටීන් : 3.3 g
  • මේදය : 11.2 g

අපි ඒක හදමු

පියවර 1
පිසීමට පෙර 175 ° C උෂ්ණත්වයකට උදුන සකස් කරන්න. බඳුනකට ක්‍රැකර් බිස්කට්, බටර්, සීනි හා ලුණු ස්වල්පයක් දමා හොඳින් මිශ්‍ර කරගන්න. බේකින් තැටියේ පතුලට මිශ්‍රණය තදකර, මිනිත්තු 15ක් රන්වන් පැහැ වනතෙක් බේක් කර ගෙන සිසිල් වන්නට හරින්න.
පියවර 2
වෙනත් බඳුනක් ගෙන එහි අලිගැටපේර දමා හොඳින් මිශ්‍රකර එයට ක්‍රීම් චීස් එක්කර සිනිඳු පදමක් වනතුරු බීට් කරන්න.
පියවර 3
එයට MILKMAID, ලෙමන් යුෂ සහ ලුණු එකතුකර ගෙන පිපෙන තුරු හොඳින් මිශ්‍ර කරන්න. එයට ජෙලටින් ද එකතු කරමින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය සාදාගත් ක්‍රස්ට් එක මතට වත්කර පැය හතරක් පමණ ආවරණය කර ශීතකරණයේ තබන්න.
පියවර 4
අවශ්‍ය නම් මතුපිට විප්ඩ් ක්‍රීම් වලින් හැඩ ගන්වා ඉක්මනින් පිළිගන්වන්න.

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super Taste & Easy

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

නියමයි සුපර්

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Nethmi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM! ❤️😋

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Fantastic , excellent ,Super ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Siththi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent 👌

HG

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent super amazing great ❤️👌

Kamarun

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋

නිර්දේශිත වට්ටෝරු