Buy Now

ග්ලේස්ඩ් ලෙමන් ටාට්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ෂෝට්ක‍්‍රස්ට් පේස්ටි‍්‍ර
  • සාමාන්‍ය පිටි 225g
  • අයිසිං සීනි මේස හැඳි 1ක්
  • බටර්, කැබලි කර ගත් 125g
  • බිත්තර කහ මද 1ක්
  • වතුර මේස හැඳි 2ක්
  • පිරවුම
  • MILKMAID 190ml
  • බිත්තර 4ක්
  • බටර්, කැබලි කර ගත් 125g
  • ගේ‍්‍රටරයක ගා ගත් දෙහි පොතු 1ක්
  • දෙහි යුෂ 125ml
  • දුඹුරු සීනි මේස හැඳි 2ක්

අපි ඒක හදමු

පියවර 1
මඳ ගින්නේ නටන වතුර මත භාජනයක් තබා MILKMAID බිත්තර හා බිත්තර එක් කරන්න. ලී හැන්දේ එතෙන තෙක් කලවම් කරන්න. නටන වතුරෙන් ඉවත් කර වරකට බටර් කැබලි කිහිපයක් බැගින් මිශ‍්‍ර කර, ඉන් පසු දෙහි පොතු හා යුෂ එක් කර හොඳින් මිශ‍්‍ර කරන්න. නිවෙන්නට හරින්න. හැන්දකින් පේස්ටි‍්‍ර ආවරණය තුළට දෙහි පිරවුම එක් කර මිදෙන තෙක් ශීතකරණයේ තබන්න. පෙනේරයකින් ටාර්ට් මතට සීනි හලා ගන්න. රත් කළ ග‍්‍රිල් එකක් මත තබා රන් පැහැ වන තෙක් පිස ගන්න. සිසිල් වන තෙක් ශීතකරණයේ තබන්න.
පියවර 2
කල් තියා උදුන 200 °C / 180 °C දක්වා රත් කරන්න.
පියවර 3
පෙනේරයකින් භාජනයකට පිටි හා අයිසිං සීනි හලා ගන්න. බටර් එක් කර මිශ‍්‍රණය පාන් කැබලි ස්වරූපයට පත් වන තෙක් තදින් මිශ‍්‍ර කරන්න. සූදානම් කර ගත් බෙලෙක් බඳුනේ කැබලි පුරවා මට්ටම් කරන්න. මිනිත්තු 30ක් ශීතකරණයේ තබන්න. යටට යන තෙක් ගෑරුප්පුවකින් හැම තැනට ම අනින්න. මිනිත්තු 15ක් හෝ මඳ රන් පැහැයක් ඇති වන තෙක් බේක් කරන්න. බෙලෙක් බඳුනෙන් ඉවත් කර නිවෙන්නට හරින්න.

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet lemon

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wooooow..super tasty..amazing ❤️

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Nice

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent super

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I like this 😊👌

Siththi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent 👌

Siththi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent 👌

Lasanthika

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

R

Mohamed

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

14

Madu

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

H

Ashini

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👍👍👍

Ashini

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👍👍

Nuzla

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👌👌👌👌

Nuzla

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👌👌👌

නිර්දේශිත වට්ටෝරු