අපි ඒක හදමු          
        
                  
            
              පියවර 1
            
            
              මින්ස්ඩ් පයි පිරවුම් මිශ්‍රණයට අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල බඳුනක දමා මිශ්රකරගෙන සති 2ක් පමණ ශීතකරණයේ තබන්න.
            
           
                  
            
              පියවර 2
            
            
              ටාට් බේස් එක සඳහා බටර් හා අයිසින් සීනි හොඳින් බීට් කර පසුව එයට බිත්තර එකතු කරමින් නැවත බීට්කර ගන්න.
            
           
                  
            
              පියවර 3
            
            
              අවශ්‍ය ද්‍රව්‍ය එකට මිශ්‍රකර එයට පිටි හා වැනිලා එක්කරන්න. පයි බේස් එක සකසා ඊට මින්ස්ඩ් පයි පිරවුම දමන්න.
            
           
                  
            
              පියවර 4
            
            
              මින්ස්ඩ් පයි මිශ්‍රණය පයි බේස් එකෙන් ආවරණය කරන්න. බිත්තර හා අයිසින් සීනි, පයි එක මතුපිට ගාන්න. 180°C උෂ්ණත්වයකින් මිනිත්තු 15-20 ක් පමණ උදුනේ බේක් කරගන්න.