Buy Now

අඹ ටාට්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බේස් එක සඳහා :
  • ටී බිස්කට් 250 g
  • බටර් කෝප්ප 1/2ක්
  • පිරවුම සඳහා :
  • වතුර කෝප්ප 2ක්
  • MILKMAID 500g
  • බිත්තර 4ක්
  • වැනිලා තේ හැඳි 1ක්
  • ඉරිඟු පිටි කෝප්ප 1/2ක්
  • ලෙමන් සෙස්ට් 1ක්
  • පෙති කපා ගත් අඹ ගෙඩි 1ක්
  • විපින් ක්‍රීම් කෝප්ප 2/3ක්

අපි ඒක හදමු

බේස් එක සාදා ගැනීම සඳහා බිස්කට් හා බටර් එක් කර එම මිශ්‍රණය ටාර්ට් තැටියේ පත්ලේ බහා මඳක් තද කර ගන්න.
පියවර 1
වතුර සහ MILKMAID සාස්පානකට දමා උතුරන තෙක් රත් කර ගන්න.
පියවර 2
බිත්තර, වැනිලා සහ ඉරිඟු පිටි මික්සිං බඳුනකට දමා මිශ්‍ර කර උණු කිරි මිශ්‍රණය මතට වත් කරන්න. මිශ්‍රණය ඝන වන තෙක් හැඳි ගාමින් රත් කරන්න.
පියවර 3
මෙසේ සූදානම් කර ගත් මිශ්‍රණය කලින් සූදානම් කර ගත් බිස්කට් බේස් එක මතට වක්කරන්න. කාමර උෂ්ණත්වයේ සිසිල් වන්නට හරින්න. ඉන් පසුව ඒ මතට අඹ කැබලි විසුරුවා හරින්න.
පියවර 4
විපින් ක්‍රීම් මිනිත්තු 5-6ක් බීට් කර ගන්න. ක්‍රීම් යොදා ගෙන ටාර්ට්වල පැති අලංකාර කර ගන්න.

Shifaza

Super

Shifaza

Highly recommended

Shifaza

Wow

Shifaza

Tasty

Shifaza

Absolutely

Shifaza

Excellent

Shifaza

😍

Shifaza

🤩

Shifaza

Great

Shifaza

🌸💗💕

Shifaza

🙈

Shifaza

💜💜💜

Shifaza

👌👌👌

Shifaza

✅✅✅

Shifaza

Super

නිර්දේශිත වට්ටෝරු