Buy Now

ෆෘටි ජෙලි පුඩිං

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

35 Minutes

සිසිල් කිරීම

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 510g
  • ජෙලටින් 30g
  • වතුර 400ml
  • ජෙලි කැමති ප්‍රමාණයක්
  • පළතුරු කැමති ප්‍රමාණයක්
  • -Ingredients (optional)-
  • යෝගට්

පෝෂණ තොරතුරු

  • කැලරි (Kcal) 153Kcal
  • කාබෝහයිඩ්‍රේට (g) 27g
  • ප්‍රෝටීන් (g) 5g
  • මේදය (g) 3g
  • සංතෘප්ත මේදය (g) 1.6g
  • සෝඩියම් (mg) 44mg
  • කැල්සියම් (mg) 3mg
  • පොටෑසියම් (mg) 22mg

අපි ඒක හදමු

පියවර 1
පෑන් එකකට MILKMAID සහ වතුර එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. MILMAID මිශ්‍රණය මද උණුසුමේ රත් කරන්න.
පියවර 2
රත් වූ MILKMAID මිශ්‍රණයට ජෙලටින් දමා උණු කරන්න.
පියවර 3
උණු කරගත් පසු යෝගට් එකතු කර එය දිය වන තෙක් කලවම් කර මිශ්‍රණය සිසිල් වීමට ඉඩ හරින්න.
පියවර 4
පළතුරු කැබලි සහ ජෙලි කැට ට්‍රේ එකකට දමා MILKMAID මිශ්‍රණය වත් කරන්න.
පියවර 5
විනාඩි 40 ක් ශීතකරණයේ තබා පිළිගන්වන්න!

Nipun

This is the test

Amanga

Very tasty and good

Tharuka

Easy to make.so love it

Farzy

Yummy

Sinali

I'm lovin' it ?

Nimesha

love this

Prasad

this is a hit...!

Hiruni

Super yummy. Delicious recipe ?

Zai.Naff

Delightful 🤤🤤🤤

Waruni

Nice taste 👍

Waruni

Nice taste 👍

Rifna

Absolutely delicious 😋

Rifna

Just one word: YUM! 😋❤️

Shifaza

Super

Shifaza

Nice

නිර්දේශිත වට්ටෝරු