Buy Now

කස්ටර්ඩ් ජෙලි පුඩිං

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

15 Minutes

සිසිල් කිරීම

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 200g
  • උණු වතුර කෝප්ප 2
  • කස්ටර්ඩ් පවුඩර් තේ හැඳි 4
  • වතුර 300ml
  • ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 1

පෝෂණ තොරතුරු

  • කැලරි 127Kcal
  • කාබෝහයිඩ්‍රේට 26g
  • ප්‍රෝටීන් 2g
  • මේදය 2g

අපි ඒක හදමු

පියවර 1
ජෙලි සාදාගෙන අවශ්‍ය පරිදි කුඩා වීදුරු වලට දමා ශීතකරණයේ තබන්න.
පියවර 2
කස්ටඩ් සෑදීමට MILKMAID, වතුර සහ කස්ටඩ් පවුඩර් පෑන් එකකට එක් කරන්න.
පියවර 3
මද උණුසුමේ රත් කර ඝන වනතුරු නොනවත්වා කලවම් කරන්න.
පියවර 4
ජෙලි මත කස්ටඩ් වත් කර පිළිගන්වන්න!

Prasad

wow!

Rifna

Delicious 😋

Shafnas

Kids enjoyed best dessert ever❤🥰😋😍

Piumi

Amazing recipe 💯

Nadeeka priyadarshani

Delicious recipe ❤️❤️ super

Nujba

Nicee

Fathima

Mouth watering 😋🤤

Siththi

Excellent 👌

Susil

Best flavor ❤️❤️

Shakila

Wow superb 👍😋👍

Yvonne

Best and yummy

Chathura

Delicious

Iru

Best

Pabasara

❤ delicious

Shafnas

One of best recipe i have tried. Chill dessert treat😍😋❤

නිර්දේශිත වට්ටෝරු