Buy Now

ලේයර්ඩ් ජෙලි පුඩිං

Rating
timer icon

1 Hour

සාදාගැනීමට ගතවන කාලය

snow icon

4 Hours

සිසිල් කිරීම

cake pop icon

25

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 510g
  • ජෙලටින් 80g
  • වතුර 500ml
  • උණු වතුර කෝප්ප 10
  • ජෙලි පැකට් පැකට් 5 (කැමති පාටකින්)

පෝෂණ තොරතුරු

  • කැලරි 141Kcal
  • කාබෝහයිඩ්‍රේට 26g
  • ප්‍රෝටීන් 6g
  • මේදය 1.6g
  • සංතෘප්ත මේදය 1g
  • සෝඩියම් 40mg
  • කැල්සියම් 2mg
  • පොටෑසියම් .6mg
  • යකඩ .035mg

අපි ඒක හදමු

පියවර 1
ජෙලි පැකට් එකකට ජෙලටින් (තේ හැදි 1) එකතු කර පසෙකින් තබන්න.
පියවර 2
භාජනයකට MILKMAID, වතුර සහ ජෙලටින් එකතු කර මද උණුසුමේ රත් කරන්න.
පියවර 3
හොඳින් දියවන තෙක් හොඳින් බීට් කර සිසිල් වීමට ඉඩ හරින්න.
පියවර 4
පුඩිං බඳුනකට පළමු ලේයරය ලෙස MILKMAID මිශ්‍රණයෙන් කොටසක් එක් කරන්න. සෙට් වනතුරු ශීතකරණයේ තබන්න.
පියවර 5
ඊළඟ ලේයරය සඳහා කැමති වර්ණයකින් ජෙලි එකක් සාදා MILMAID ලේයරයට එක් කරන්න.
පියවර 6
වීදුරු බඳුන පිරෙන තුරු MILKMAID මිශ්‍රණය සහ ජෙලි ලේයරය බැගින් මාරුවෙන් මාරුවට එක් කරන්න.

Waruni

Very tasty

Rifna

Just one word: YUM! 😋❤️

Fathima

Super

C n

👌💕😍

Chamali

Nice recipe

Chamali

Woow beautiful

Nadeeka priyadarshani

Highly recommended ❤️❤️❤️ Amazing ❤️❤️❤️ Excellent ❤️❤️❤️ Best Recipe ❤️❤️❤️

Chamali

Woow beautiful

Charith

Yummy

Susil

Nice 👍

Siththi

Excellent 👌

Siththi

Excellent 👌

Siththi

Excellent 👌

Siththi

Excellent 👌

Kamarun

Yummy 😋

නිර්දේශිත වට්ටෝරු