Buy Now

මිල්ක්මේඩ් පැනා කොටා & ජෙලි

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ක්‍රිම් දියර ලීටර් 1ක්
  • උණු වතුර මේස හැඳි 4කට දිය කර ගත් ජෙලටින් මේස හැඳි 2ක්
  • වැනිලා මේස හැඳි 1ක්
  • ජෙලි සකස් කර ගත්

අපි ඒක හදමු

පියවර 1
මධ්‍යම ප‍්‍රමාණයේ සාස්පානකට ක‍්‍රීම් එක් කර ගින්නේ තබා බාගෙට නටවන්න. ගින්නෙන් ඉවත් කර පසෙක තබන්න.
පියවර 2
ක‍්‍රීම් මතුපිටට MILKMAID හා දිය කර ගත් ජෙලටින් වක්කරන්න. මිනිත්තුවක් පිසින්න. දිගටම හැඳි ගාන්න. ගින්නෙන් ඉවත් කර වැනිලා එක් කොට කලවම් කර වීදුරු භාජනයකට වක්කරන්න.
පියවර 3
සිසිල් කර ගත් පැනා කොටා මතුපිටට සකස් කර ගත් ජෙලි වක්කර පැය 4ක් පමණ හෝ මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My kids favourite

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super delicious! Must serve as a dessert after a Italian meal

Farzy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow

Diluksha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

The best

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

delicious ..?

Shakira

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

delicious ..?

Archana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Whole family loves it

Archana

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Whole family loves it

Sandy

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Cool & Sweet Recipe. Love it !

Kumari

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious. ❤️🍰

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet & Delicious

Miran charuka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super 👌

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Absolutely delicious 😋

නිර්දේශිත වට්ටෝරු