Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මිල්ක්මේඩ් පැනා කොටා & ජෙලි

Rating

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • ක්‍රිම් දියර ලීටර් 1ක්
  • උණු වතුර මේස හැඳි 4කට දිය කර ගත් ජෙලටින් මේස හැඳි 2ක්
  • වැනිලා මේස හැඳි 1ක්
  • ජෙලි සකස් කර ගත්

අපි ඒක හදමු

පියවර 1
මධ්‍යම ප‍්‍රමාණයේ සාස්පානකට ක‍්‍රීම් එක් කර ගින්නේ තබා බාගෙට නටවන්න. ගින්නෙන් ඉවත් කර පසෙක තබන්න.
පියවර 2
ක‍්‍රීම් මතුපිටට MILKMAID හා දිය කර ගත් ජෙලටින් වක්කරන්න. මිනිත්තුවක් පිසින්න. දිගටම හැඳි ගාන්න. ගින්නෙන් ඉවත් කර වැනිලා එක් කොට කලවම් කර වීදුරු භාජනයකට වක්කරන්න.
පියවර 3
සිසිල් කර ගත් පැනා කොටා මතුපිටට සකස් කර ගත් ජෙලි වක්කර පැය 4ක් පමණ හෝ මිදෙන තෙක් ශීතකරණයේ තබන්න.