Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

ෆෘටි ජෙලි පුඩින්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • මික්ස්ඩ් ෆෘට් ජෙලි 200g
  • පලතුරු කැබලි 100g
  • උණු ජලය 1000ml (මික්ස්ඩ් පෲට් ජෙලි සකස් කරගැනීමට)
  • ජෙලටින් 10g (ජලය 30ml සමඟ මිශ්‍ර කරන්න)
  • මිල්ක්මේඩ් පොඩි ටින් 1
  • ජලය 400ml

අපි ඒක හදමු

පියවර 1
මික්ස්ඩ් ෆෘට් ජෙලි සහ උණු ජලය (1000ml) බඳුනකට දමා හොඳින් මිශ්‍ර කර සිසිල් වෙන්නට තබන්න
පියවර 2
පෑන් එකක් ගෙන රත් කරගන්න
පියවර 3
මිල්ක්මේඩ්, ජලය සහ ජෙලටින් එකතු කරන්න. වෙනත් බඳුනකට මාරු කර සිසිල් වෙන්නට හරින්න.
පියවර 4
කැමති බඳුනක් ගෙන ඊට පළතුරු කැබලි දමාගන්න. එයට ෆෘට් සිරප් දමා මිශ්‍ර කර සවි වන තුරු ශීතකරණයේ පැය 2-4 ශීතකරණයේ තබන්න
පියවර 5
මික්ස්ඩ් ෆෘට් ජෙලි මිශ්‍රණයට උඩින් මිල්ක්මේඩ් වත් කරන්න
පියවර 6
හැඩය සකස් වන තුරු නැවතත් ශීතකරණයේ පැය 2-4 ශීතකරණයේ තබන්න. සවි වූ පසු පිළිගන්වන්න

Nipun

This is the test

Amanga

Very tasty and good

Tharuka

Easy to make.so love it

Farzy

Yummy

Sinali

I'm lovin' it ?

Nimesha

love this

Prasad

this is a hit...!

Hiruni

Super yummy. Delicious recipe ?

නිර්දේශිත වට්ටෝරු