අපි ඒක හදමු
පියවර 1
සාස්පානකට MILKMAID, කොකෝවා පවුඩර්, සීනි හා වතුර දමා මිශ්‍ර කරගනිමින් අඩු ගින්දරේ මිශ්‍රණය පෑන් එකේ නොඇළෙන පදමට එනතෙක් පිසගන්න.
පියවර 2
බටර් හා කජු (අවශ්‍ය නම්) එයට එකතුකර හොඳින් මිශ්‍රකරගන්න.
පියවර 3
බටර් තවරාගත් තැටියකට මිශ්‍රණය දමා තුනී කර ඝන වීමට පෙර කැමති හැඩයකට කෑලි කපාගන්න.