අපි ඒක හදමු
පියවර 1
සාස්පානකට MILKMAID, සීනි, බටර් හා වතුර දමා මිශ්‍රකර මද ගින්නේ පිසගන්න. ඊට වැනිලා එසන්ස් සහ ස්ටූ කරගත් අන්නාසි එක් කර හැඳිගාන්න.
පියවර 2
බටර් තවරාගත් ලෑල්ලක් මතට ඉහත මිශ්‍රණය සමාන ලෙස අතුරාගන්න.
පියවර 3
මිශ්‍රණය ඝන වීමට පෙර කුඩා කැබලිවලට කපාගෙන සවිවන්න තබන්න.
පෝෂණ කරුණු
අන්නාසි විටමින් C සහ විටමින් B කම්ප්ලෙක්ස් හා පොටෑසියම් වැනි වෙනත් අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ වර්ග සපිරි විශිෂ්ට ආහාරයකි.