Buy Now

අන්නාසි ටොෆි

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

35

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ලොකු ටින් 1ක්
  • සීනි 300g
  • ස්ටූ කරගත් අන්නාසි 150g
  • වතුර ටින් 1/2ක්
  • බටර් මේස හැඳි 3ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 92 kcal
  • කාබොහයිඩ්‍රේට් : 17.4 g
  • ප්‍රෝටීන් : 1.12 g
  • මේදය : 1.9 g

අපි ඒක හදමු

පියවර 1
සාස්පානකට MILKMAID, සීනි, බටර් හා වතුර දමා මිශ්‍රකර මද ගින්නේ පිසගන්න. ඊට වැනිලා එසන්ස් සහ ස්ටූ කරගත් අන්නාසි එක් කර හැඳිගාන්න.
පියවර 2
බටර් තවරාගත් ලෑල්ලක් මතට ඉහත මිශ්‍රණය සමාන ලෙස අතුරාගන්න.
පියවර 3
මිශ්‍රණය ඝන වීමට පෙර කුඩා කැබලිවලට කපාගෙන සවිවන්න තබන්න.

පෝෂණ කරුණු

අන්නාසි විටමින් C සහ විටමින් B කම්ප්ලෙක්ස් හා පොටෑසියම් වැනි වෙනත් අත්‍යවශ්‍ය විටමින් හා ඛනිජ වර්ග සපිරි විශිෂ්ට ආහාරයකි.

Sandy

Easy & Delicious ☝️

Shashikani

රසවත්

Rifna

Highly Recommended ❤️

Afaaz

Pineapple toffee

Shafnas

Yummiest awesome treat😋❤😍

Nujba

Chickii

Waruni

Yummy

Waruni

Tasty

Waruni

Delicious

Deepa

නියමයි

Waruni

Super

Sujee

Super

Nethmi

Woow

Shakila

Super

Shakila

Yummy

නිර්දේශිත වට්ටෝරු