Buy Now

MILKMAID රුලං ටොෆි

Rating
timer icon

25 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

50

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • රුලං 1kg ක්
  • සීනි 500g ක්
  • බටර් 250g ක්
  • වැනිලා තේහැඳි 2ක්

අපි ඒක හදමු

පියවර 1
බටර් හා සීනී ක්‍රීම් වනතුරු හොඳින් බීට් කරගන්න. ඉන්පසු MILKMAID එකතුකරමින් එය හොඳින් මිශ්‍ර වනතුරු හොඳින් බීට්කරගන්න.
පියවර 2
කරකරගත් රුලං මිශ්‍රණය ටිකෙන් ටික ඉහත මිශ්‍රණයට එකතුකරගන්න.
පියවර 3
බටර් ආලේපිත තැටියකට මිශ්‍රණය දමා තුනී කර ඝනවීමට පෙර කැමති හැඩයකට කපාගන්න.

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

My favourite recipe .. ❤️

Himashi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

I love semolina

Prasad

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

not my taste...

Nimesha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good taste

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

soooo yummy.. better than a store bought

Sanduni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

It gives a creamier taste when you add milkmaid

Aysha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Came out really well and taste is also so good

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Taste 💯

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good 👍

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

sensation in the mouth😋😍❤🥰

Afaaz

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Very test

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Easy one

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So yummy

Yvonne

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Superb

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Better taste

නිර්දේශිත වට්ටෝරු