Buy Now

ලේසි මස්කට්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

30 Minutes

සිසිල් කිරීම

cake pop icon

13

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • හාල් පිටි ග්‍රෑම් 200ක්
  • MILKMAID ටින් 1/2ක්
  • සීනි ග්‍රෑම් 200ක්
  • පොල් කිරි මිලි ලීටර් 400ක්
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • ෆුඩ් කලරින් ස්වල්පයක්
  • එළඟිතෙල් ග්‍රෑම් 50ක්
  • කපාගත් කජු ග්‍රෑම් 50ක්

පෝෂණ තොරතුරු

  • Calories (Kcal) 3305.87
  • Carbohydrates (g) 526.29
  • Protein (g) 45.16
  • Fats (g) 118.18
  • Saturated Fats (g) 69.66
  • Fiber (g) 7.97
  • Sodium (mg) 309.07
  • Calcium (mg) 65.9
  • Pottasium(mg) 782.4
  • Iron (mg) 8.41

අපි ඒක හදමු

පියවර 1
භාජනයක් ගෙන, හාල් පිටි ටික බැදගෙන පසෙකින් තබන්න.
පියවර 2
වෙනත් භාජනයකට සීනි සහ MILKMAID දමා හොඳින් මිශ්‍ර කරන්න. පසුව එයට බැදගත් හාල් පිටි සහ පොල් කිරි එක් කර හොඳින් කලවම් කරන්න.
පියවර 3
මද ගින්දරේ තබා එයට වැනිලා සහ එළඟිතෙල් ස්වල්පය බැගින් එක් කරමින් මිශ්‍රණය උකු වන තෙක් හැඳිගාන්න.මිශ්‍රණය පදමට ආ පසු තැටියකට දමා නිවෙන්නට හැර, කජු ඉස සරසා ගන්න.

නිර්දේශිත වට්ටෝරු