Buy Now

MILKMAID ක්‍රිස්මස් කුකීස්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

4

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • බටර් 170g
  • මිල්ක්මේඩ් 250g
  • පිටි 360g
  • බේකින් සෝඩා 1 Tsp
  • සිනමන් පවුඩර් 1 Tsp
  • ගින්ජර් පවුඩර් 2 Tsp
  • චොක්ලට් පවුඩර් 2 Tsp
  • අයිසින් ෂුගර් 300g

පෝෂණ තොරතුරු

  • Calories (Kcal) 332
  • Carbohydrates(g) 53
  • Protein (g) 5
  • Fats (g) 12
  • Saturated Fats (g) 7
  • Fiber(g) 1
  • Sodium(mg) 114
  • Calcium(mg) 11
  • Pottasium(mg) 31
  • Iron(mg) 0.06

අපි ඒක හදමු

පියවර 1
භාජනයක මිල්ක්මේඩ් සහ බටර් මෘදු වන තෙක් මිශ්‍ර කරන්න.
පියවර 2
පිටි, බේකින් සෝඩා, සිනමන් පවුඩර්, ජින්ජර් පවුඩර් සහ චොක්ලට් පවුඩර් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 3
ඩෝ එක හොඳින් සෑදෙන තෙක් මිශ්‍රණයන් දෙක එකතුකර මිශ්‍ර කරන්න.
පියවර 4
ඩෝ එක බෝලයක් හැඩයට සාදාගෙන එම බෝලය ½ ඝණකම් වන තෙක් රෝල් කරන්න.
පියවර 5
ජින්ජර්බ්‍රෙඩ් මෑන් හැඩැති කුකීස් කපාගෙන විනාඩි 15ක් 150 °c ට අවන් එකේ බේක් කරන්න.
පියවර 6
එය සිසිල් වූ පසු මිල්ක්මේඩ්වලින් ලස්සන කරන්න.

Shashikani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good

Sajani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Loved it!!

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Kids loves this amazing one🥰😍🤩❤😋

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Coookies lovers a hr

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! 😋❤️

Waruni

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

Deepa

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super cookid

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty 😋

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Woow beautiful 😍

Jasintha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋😋😋

Chamali

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Great 👌

නිර්දේශිත වට්ටෝරු