Buy Now

MILKMAID ෆෘට් ට්‍රයිෆ්ල්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

15 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

4

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID 200g
  • වතුර 200ml
  • කස්ටඩ් පවුඩර් මේස හැඳි 3
  • සීනි මේස හැඳි 3
  • අඹ 1 nos
  • ස්ට්‍රෝබෙරි 10 nos
  • ඉතුරු වුන කේක් කැබලි 100g

පෝෂණ තොරතුරු

  • කැලරි 150Kcal
  • කාබෝහයිඩ්‍රේට 29g
  • ප්‍රෝටීන් 2g
  • මේදය 3g
  • සංතෘප්ත මේදය 1g
  • සෝඩියම් 52mg
  • කැල්සියම් 4mg
  • පොටෑසියම් 59mg

අපි ඒක හදමු

පියවර 1
භාජනයකට සීනි සහ පළතුරු එකතුකර සීනි දියවෙනතුරු මද ගින්නේ පිසින්න.
පියවර 2
වෙනත් භාජනයකට MILKMAID, වතුර සහ කස්ටඩ් පවුඩර් එකතු කරන්න. හොඳින් මිශ්‍ර කර මද ගින්නේ උකු වනතුරු පිසින්න.
පියවර 3
කේක් කැට හැඩයට කපා ෂූටර් වීදුරුවක ලේයරයක් ලෙස එකතු කරන්න.
පියවර 4
ස්ට්‍රෝබෙරි සහ අඹ ලේයරයක් එකතු කර කස්ටඩ් ලේයරයක් එකතු කරන්න. එය නැවත කරන්න.
පියවර 5
ස්ට්‍රෝබෙරිවලින් සරසන්න.

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Energy for u try thz

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super tasty.. That's awesome ❤️❤️❤️❤️

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing ❤️❤️❤️❤️❤️

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Recipe

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋😋

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋😋😋

Mariam

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Family favourite

Mariam

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Family favourite

Ranjith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Ranjith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Good recipe

Nisansala

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best recipe

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Nisansala

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Nisansala

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super delicious

නිර්දේශිත වට්ටෝරු