Buy Now

MILKMAID එග්ලස් ස්පොන්ජ් කප් කේක්

Rating
timer icon

30 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

25 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

18

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • පාන් පිටි 230g
  • තෙල් 200ml
  • MILKMAID 250g
  • බේකින් පවුඩර් තේ හැඳි 1
  • ඉරිඟු පිටි 20g
  • සීනි 150g

පෝෂණ තොරතුරු

  • කැලරි 177Kcal
  • කාබෝහයිඩ්‍රේට 27g
  • ප්‍රෝටීන් 2g
  • මේදය 7g
  • සංතෘප්ත මේදය 3g
  • තන්තු .4g
  • සෝඩියම් 15mg
  • කැල්සියම් 2mg
  • පොටෑසියම් 45mg
  • යකඩ .6mg

අපි ඒක හදමු

පියවර 1
MIKMAID හා තෙල් බඳුනකට දමා හොඳින් බීට් කරගන්න. පසෙකින් තබන්න.
පියවර 2
පාන් පිටිවලට බේකින් පවුඩර් හා ඉරිඟු පිටි එක් කර හොදින් මිශ්‍ර කරන්න.
පියවර 3
පිටි මිශ්‍රණය, MILKMAID මිශ්‍රණයට හලාගන්න. ඉන් පසු හොඳින් මිශ්‍ර කරන්න.
පියවර 4
කප් කේක් තැටිය සූදානම් කර මිශ්‍රණය වත් කරන්න.
පියවර 5
180° C උෂ්ණත්වයෙන් මිනිත්තු 20ක් බේක් කරන්න.

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👍

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👍

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👍

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👍

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👍

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👍

Thimani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

👍

udayangani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy 😋 very tasty ❤️

Omalka

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Love it. Superb.Delicious 💜️😊

Zai.Naff

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

💯💯💯💯

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended ❤️

Shafnas

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Son's fav ever so yummy😍❤😋🥰

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

Harshi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

නිර්දේශිත වට්ටෝරු