Buy Now

මුදවන ලද ස්ට්‍රෝබෙරි පොප්ස්

Rating
timer icon

12 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

16

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • නැවුම් ස්ට්‍රෝබෙරි (අතින් පොඩි කර ගත්) කෝප්ප 2ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 84.8 kcal
  • කාබොහයිඩ්‍රේට් : 14.6 g
  • ප්‍රෝටීන් : 1.9 g
  • මේදය : 2.0 g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID හා ස්ට්‍රෝබෙරි විශාල භාජනයකට දමා සම්පූර්ණයෙන් ම මිශ‍්‍ර වන තෙක් කලවම් කරන්න.
පියවර 2
මිශ‍්‍රණය අයිස් පොප් අච්චුවලට සමානව බෙදන්න. ඒ හැම අච්චුවක ම මැදට ප්ලාස්ටික් කවර ඇතුළු කරන්න.
පියවර 3
පැය 4ක් හෝ ඝන වන තෙක් අධිශීතකරණයේ තබන්න. සංග‍්‍රහ කිරීමට පෙර අච්චුවලින් ඉවත් කරන්න.

පෝෂණ කරුණු

ස්ට්‍රෝබෙරි යනු පෝෂක බහුල, විටමින් C වැනි ප‍්‍රතිඔක්සිකාරක සපිරි පලතුරකි.

Rifna

Highly recommended

Waruni

Delicious

Waruni

Yummy 😋

Yvonne

So good

Sujee

Yummy

Sujee

Woow

Chamali

Favorite

Amila

Amazing super

Nethmi

Super

Mariam

Perfect treat for summer

Fathima

Delicious 😋

Rifna

Just one word: YUM! ❤️😋

Rifna

Just one word: YUM! ❤️😋

Rifna

Just one word: YUM! ❤️😋

Huda

Superb

නිර්දේශිත වට්ටෝරු