Buy Now

දොඩම් ඩිලයිට්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • දොඩම් යුෂ කෝප්ප 3ක්
  • විප්ඩ් ක්‍රීම් කෝප්ප 2ක්
  • ජෙලටින් මේස හැඳි 2ක්
  • දොඩම් ගෙඩි 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 320.5 kcal
  • කාබොහයිඩ්‍රේට් : 40.5 g
  • ප්‍රෝටීන් : 5.3 g
  • මේදය : 15.4 g

අපි ඒක හදමු

පියවර 1
කුඩා බඳුනක් ගෙන එයට ජෙල‍ටින් හා දොඩම් යුෂ මිශ්‍ර කරගන්න. රත්වූ වතුර භාජනයකට ජෙලටින් මිශ්‍රණය උකුවනතුරු ඩබල් බොයිල් කරගන්න.
පියවර 2
ක්‍රීම් එක හොඳින් පිපෙනතුරු ගසාගන්න.(එයින් ක්‍රීම් මේස හැඳි 3-4ක් සැරසීම සඳහා වෙන්ව තබාගන්න) දැන් MILKMAID සමඟ ගසාගත් විප්ඩ් ක්‍රීම් එක එකතුකරගන්න. පසුව දොඩම් යුෂ හා ජෙලටින් මිශ්‍රණය සමඟ මිශ්‍රකරගන්න.
පියවර 3
හැඩැති වියළි බඳුනකට ඉහත මිශ්‍රණය වත්කර ගන්න. ඉන්පසු එය ශීතකරණයක තබන්න. මෝල්ඩ් එකෙන් ඉවත්කරගෙන දොඩම් කැබලි වලින් හා විප්ඩ් ක්‍රීම් වලින් සරසා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

දොඩම් විටමින් C සහ ආහාරමය කෙඳි සපිරි පලතුරකි.

Rifna

Highly Recommended ❤️

Piumi

Amazing recipe 😋

Rifna

Just one word:YUM! ❤️😋

Rifna

Just one word:YUM! ❤️😋

Charith

Delicious

Nayanathara

Really yummy

Dayathree

Yummy

Charith

Waw so yummy

Fathima

No words 👌👍❤️

Dayathree

Good one

HG

Excellent super amazing great ❤️👌

Dayathree

Its yummy recipe

Dasuli

Best even Nestlé Milkmaid

Nethara

Delicious

Iru

Wow

නිර්දේශිත වට්ටෝරු