Buy Now

චොක්ලට් සූෆ්ලේ

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • කොකෝවා පවුඩර් මේස හැඳි 2ක්
  • මේස හැඳි 2ක් 300 ml
  • වතුර කෝප්ප 1/2 (75ml)
  • ජෙලටින් මේස හැඳි 1 ½ක්
  • කිරි කෝප්ප 2ක් (300 ml)

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 234.1 kcal
  • කාබොහයිඩ්‍රේට් : 25.3 g
  • ප්‍රෝටීන් : 5.0 g
  • මේදය : 5.0 g

අපි ඒක හදමු

පියවර 1
පිපෙන තෙක් විප්ඩ් ක්‍රීම්, අයිස් මත තබා ගසා සිසිල් කර පසෙකින් තබන්න.
පියවර 2
කිරිවලට කොකෝවා පවුඩර් එක්කර, උණු වතුර බඳුනක තබා රත්කරන්න. ජෙලටින්වලට උණු වතුර එක්කර දියකරන්න. දියකරගත් ජෙලටින්වලට කොකෝවා මිශ්‍රණය සහ MILKMAID දමා හොඳින් මිශ්‍රකර ගන්න.
පියවර 3
සිසිල්කළ විප්ඩ් ක්‍රීම් එක්කර හොඳින් මිශ්‍රකරන්න. (සැරසීම සඳහා ක්‍රීම් මේස හැඳි 2ක් ඉතිරි කර ගන්න) මිශ්‍රණය තෙත් සුෆ්ලේ දීසියකට දමා ශීතකරන්න. විප්ඩ් ක්‍රීම්වලින් සරසා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

ක‍්‍රීම්වල මේද බහුල ය. සීමාව ඉක්මවා පරිභෝජනය නොකිරීමට සැලකිලිමත් වන්න!

Prasad

Wow...so delicious

Piumi

Amazing recipe ❤️💯

Charith

Delicious

Charith

My Favorite

Dayathree

Best one

Charith

Best Ever Nestlé Milkmaid

Iru

Excellent

Iresha

Wow

Maanika

Delicious

Indika

Amazing recipe 👌 wooow yummy & delicious

නිර්දේශිත වට්ටෝරු