Buy Now

අඹ සිට්ට්‍රස් ඩිලයිට්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • නැවුම් කී‍්‍රම් කෝප්ප 1 ක් (ගසාගත්)
  • අඹ පල්ප් කෝප්ප 2 ක්
  • දොඩම් ගෙඩි 12 ක් (ලෙලි හැර පෙති ගසා)
  • දුඹුරු සීනි මේස හැඳි 6 ක්
  • කුරුඳු පොතු කුඩු තේ හැඳි 1
  • මුදවාපු කිරි 200g

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 255.5 kcal
  • කාබොහයිඩ්‍රේට් : 38.7 g
  • ප්‍රෝටීන් : 4.7 g
  • මේදය : 8.5 g

අපි ඒක හදමු

පියවර 1
මුදවාපු කිරි, MILKMAID සහ අඹ පල්ප් එක මෘදු වනතුරු බීට්කර ගන්න. නැවුම් කී‍්‍රම් ද වෙනම භාජනයක බීට් කරගෙන මෙයට එක්කර හොඳින් ගසා ශීතකරන්න.
පියවර 2
දොඩම් පෙති මත කුරුඳු පොතු කුඩු සහ සීනි ඉස, ශීතකරණයෙහි තබන්න.
පියවර 3
දොඩම් පෙති කිහිපයක් සැරසීමට තබා දොඩම් වලින් ඉවත්වන යුෂ, අඹ කී‍්‍රම් මිශ‍්‍රණයටම එක් කරන්න. ඉතිරි පෙති අතුරු පස බඳුන් 12කට දමා, ඒ මත අඹ කී‍්‍රම් මිශ‍්‍රණය දමන්න. දොඩම් පෙතිවලින් නැවත සරසන්න.

පෝෂණ කරුණු

අඹ සහ දොඩම් විටමින් C සහ විටමින් A සපිරි පලතුරු වේ.

Waruni

Super

Rifna

Highly recommended ❤️

Rifna

Just one word: YUM! 😋❤️

Fathima

Excellent

Fathima

Super

Fathima

Super

Fathima

Nice 👍

Fathima

Awesome

Fathima

Highly recommended

Fathima

Tasty

Fathima

Fvrt

Fathima

Wow

Fathima

Fantastic

Fathima

Wow

Fathima

Look

නිර්දේශිත වට්ටෝරු