Buy Now

MILKMAID රට ඉඳි මෆින්ස්

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

30 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • පිටි 350g
  • සීනි 200g
  • බිත්තර 3
  • බටර් කෝප්ප 1 ½
  • කිරි කෝප්ප 1 ½
  • වියළි රට ඉඳි 250g
  • උණු වතුර කෝප්ප 1 ½
  • ලුණු තේ හැඳි 1 ½ක්
  • ආමන්ඩ් එසන්ස් තේ හැඳි 1ක්
  • කුරුඳු කුඩු තේ හැඳි 1ක්
  • බේකින් පවුඩර් තේ හැඳි 3ක්
  • බේකින් සෝඩා තේ හැඳි ¼ක්
  • බැදගත් ආමන්ඩ් 30g

අපි ඒක හදමු

පියවර 1
භාජනයක් තුළට පිටි,සීනි, ලුණු, කුරුඳු සහ බේකින් පවුඩර් දමාගන්න.
පියවර 2
වෙනත් භාජනයකට බිත්තර, දියකරගත් බටර්, MILKMAID, කිරි සහ ආමන්ඩ් එසන්ස් එකතුකර හොඳින් කලවම් කර, එම මිශ්‍රණය පිටි මිශ්‍රණයට එකතු කරන්න
පියවර 3
උණු වතුර සහ බේකින් සෝඩා වලට කැබලි කරගත් රට ඉඳි එකතුකරන්න. හොඳින් මිශ්‍ර කර මිනිත්තු 10ක් පමණ පසෙකින් තබන්න. මිශ්‍රණයට ආමන්ඩ් දමමින් පරිස්සමින් හැඳිගාගන්න.
පියවර 4
බටර් ගාගත් මධ්‍යම ප්‍රමාණයේ මෆින් ටින් එකකට මිශ්‍රණය දමාගෙන 175°C ක උෂ්ණත්වයකින් මිනිත්තු 25ක් 30ක් ලෝහ කූරක් ගසා එය ඇතුළත පිළිස්සී ඇත්දැයි හොඳින් පරීක්ෂාකරමින් බේක් කරගන්න

Omalka

Tasty ...❤️ Milkmaid

Prasad

lovely...

Omalka

Love it. Superb.Delicious 💜️😊

Miran charuka

Yummy 🥰❤️

Miran charuka

Super ❤️🥰

Zai.Naff

Delicious 😋😋😋 These date muffins are easy to make and delicious💯💯

Mhd

Yummy Yummy 😋🤤

Rifna

Delicious 😋

Rifna

Highly recommended

Piumi

Amazing recipe

Piumi

Wow..amazing

Harshi

Wow👌👌👌😋😋😋

Harshi

Wow super 👌👌👌💖💖💖

Harshi

Wow super 👌👌👌💖💖💖

Chathurangi

Super

නිර්දේශිත වට්ටෝරු