Buy Now

MILKMAID නටි ලොග්

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 01 ක්
  • රටකජු (අඹරාගත්) 2 ක්
  • බිස්කට් (අඹරාගත්) 150g
  • බටර් 60g
  • වැනිලා එසන්ස් තේ හැඳි 01 ක්

අපි ඒක හදමු

පියවර 1
MILKMAID හා බටර් බීට් කරගන්න. වැනිලා එසන්ස් හා අඹරාගත් නට්ස් ඊට එකතුකරගන්න. අඹරාගත් බිස්කට් ටිකෙන් ටික එයට මිශ්‍රකරගනිමින් මෘදු පිටිමෝලියක් සාදාගන්න.
පියවර 2
මිශ්‍රණය කොටස් තුනකට වෙන්කර ටිකවේලාවක් තබා හොඳින් තුනී වනතුරු රෝල් කරන්න. ඉන්පසු ඒමතට කජු කැබලි ඉසින්න. තවත් රෝල් කර නැවත තුනී ෂීට් එකක් සාදා පැත්තකින් තබා මතුපිටට කැබලි කරගත් කජු ඉසින්න.
පියවර 3
සාදාගත් ෂීට් එක ඇලුමීනියම් කොලයකින් ඔතා ශීතකරණයේ පැයක් පමණ තබා කෑලි කපා ගන්න.

Yvonne

So good

Yvonne

Fantastic

Charith

Delicious

Apsara

Milkmaid වලින් රසම රසයි

Apsara

Milkmaid වලින් රසම රසයි

Apsara

Milkmaid වලින් රසම රසයි

madushani

Yummy 🩷🩷🩷🩷😋😋😋

Shanika

Tastes good.

නිර්දේශිත වට්ටෝරු