Sorry, you need to enable JavaScript to visit this website.
Buy Now

මැජික් ෆින්ගර්ස්

Rating

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

0 Minutes

සැකසීමට ගතවන කාලය

12

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • වැනිලා 10ml
  • ගාන ලද පොල් 350g
  • කැබලි වලට කැපූ කජු 50g

අපි ඒක හදමු

පියවර 1
MILKMAID , වැනිලා, පොල් සහ කජු එකට මිශ‍්‍ර කරන්න
පියවර 2
බටර් යන්තමින් තවරා ඇති සෙ. මී. 1ක් ගැඹුරු වූ පෝරණු ටින් එකක තුනීකර මඳ ගින්නේ මිනිත්තු 10ක් පමණ රන්වන් පාට වැටෙන තෙක් පුළුස්සා ගන්න.
පියවර 3
සමාන කෑලි වලට කපා සිසිල් වූ පසු දියර චොක්ලට් වල බහා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

පොල් කැලරි බහුල ආහාරයකි. එම නිසා ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!