Buy Now

පෙපර්මින්ට් ෆජ්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • පිසින චොක්ලට් 400g
  • පෝලෝ පෙපර්මින්ට් රෝල් 2ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 163 kcal
  • කාබොහයිඩ්‍රේට් : 38.5 g
  • ප්‍රෝටීන් : 4.8 g
  • මේදය : 5.2 g

අපි ඒක හදමු

පියවර 1
අඟල් 8ක් වූ බේකින් තැටියක් මතට ෆොයිල් කොළයක් දමන්න.
පියවර 2
මධ්‍යම ප්‍රමාණයේ සාස්පානකට පිසින චොක්ලට් හා MILKMAID එක්කර මද ගින්නේ හොඳින් හැඳිගාමින් පිසගන්න. මිශ්‍රණය සකසාගත් තැටියට දමා කුඩා පෙපර්මින්ට් කැබලි උඩින් දමන්න. පැය 2ක් පමණ ශීතකරණයේ තබන්න.
පියවර 3
භාජනය ශීතකරණයෙන් ඉවතට ගෙන කුඩා කැබලි වලට කපා පිළිගන්වන්න.

පෝෂණ කරුණු

ඩාක් චොක්ලට්වල ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වැළැක්වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට අත්‍යවශ්‍ය වන ප‍්‍රතිඔක්සිකාරක අඩංගු වේ. එහෙත් ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වීමට මතක තබා ගන්න!

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best recipe

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word:YUM!😋

Jeevanee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Sahani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Gb

Sahani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Bb

Apsara

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

රසම රස මිල්ක්මේඩ් සහිත ආහාරයක්

Jeevanee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Mouth watering

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Mariam

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Something different

Nuzla

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Sweet

නිර්දේශිත වට්ටෝරු