Buy Now

චොක්ලට් ට්‍රෆල්ස්

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • පිසින චොක්ලට් 510g
  • වැනිලා එසන්ස් මේස හැඳි 1ක්
  • කපාගත් බැදපු කජු සැරසීමට
  • දිසිදි පොල් සැරසීමට
  • චොක්ලට් ස්ප්‍රින්ක්ල්ස් සැරසීමට
  • කොකෝවා කුඩු සැරසීමට
  • පිටිකළ හෝ වර්ණ සීනි සැරසීමට

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 178 kcal
  • කාබොහයිඩ්‍රේට් : 43.3 g
  • ප්‍රෝටීන් : 5.75 g
  • මේදය : 6.22 g

අපි ඒක හදමු

පියවර 1
ඩබල් බොයිලරයක් මත තැබූ සාස්පානක පිසින චොක්ලට් හා MILKMAID උණු කරගන්න. ලිපෙන් ඉවත් කර වැනිලා එසන්ස් එකතු කරගන්න.
පියවර 2
මධ්‍යම ප්‍රමාණයේ බඳුනක දමා ගන්න. ආවරණය කර පැය 2-3ක් පමණ හෝ සවිවනතුරු ශීතකරණයේ තබන්න.
පියවර 3
අඟලක් පමණ ප්‍රමාණයේ බෝල සාදාගන්න. කැමති පරිදි රෝල් කරගෙන සරසාගන්න.සවිවනතුරු පැයක් පමණ ශීතකරණයේ තබන්න.

පෝෂණ කරුණු

MILKMAID චොකලට් ට‍්‍රෆල්ස් යනු මනා ශක්තිජනක ආහාරයකි. පමණට වඩා අනුභව නොකිරීමට මතක තබා ගන්න!

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

another addictive chocolate recipe. highly recommended

Amila

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! ❤️😋

Rifna

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Just one word: YUM! ❤️😋

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iresha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow

Maanika

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Yummy recipe

Prabodhani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super 👌

නිර්දේශිත වට්ටෝරු