Buy Now

කුකී ඇන්ඩ් ක්‍රීම් ට්‍රෆල්ස්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • බටර් මේස හැඳි 1ක්
  • චොක්ලට් ක‍්‍රීම් කුකීස් 15ක්

අපි ඒක හදමු

පියවර 1
චොක්ලට් කුකීස්වල ක‍්‍රීම් මදය වෙන් කර පසෙක තබා ගන්න. චොක්ලට් කුකීස් පොඩි කර පසෙක තබා ගන්න.
පියවර 2
බඳුනක් මඳ ගින්නේ තබා බටර්, MILKMAID සහ ක‍්‍රීම් මද එක් කර උණු කර ගන්න. හැන්දක් දමා ඈත් මෑත් කර බැලූ විට බඳුනේ පතුල පෙනෙන තෙක් මිනිත්තු 2-3ක් දිගට ම හැඳි ගාන්න.
පියවර 3
තෙල් තවරන ලද පිඟානකට මිශ‍්‍රණය වත් කරන්න. පැයක් සිසිල් වන්නට හරින්න.
පියවර 4
සිසිල් කර ගත් මිශ‍්‍රණයෙන් බෝල සාදා ගන්න. පොඩි කර ගත් චොක්ලට් කුකීස්වල දවටා ගන්න.

Charith

Delicious

Chamali

Looks delicious 😋

Sujee

Elegant

Chamali

Woow best

Thejani

Excellent

Susil

Best ❤️

Fathima

Best

Rifna

Just one word: YUM! ❤️😋

Huda

Perfect 👍

Susil

Woow looks beautiful 😍

Susil

Looks delicious 😋

Jeevanee

Mouth watering

Apsara

රසම රස මිල්ක්මේඩ් සහිත ආහාරයක්

Jeevanee

Delicious

Premalatha

Nice 🙂

නිර්දේශිත වට්ටෝරු