Buy Now

ආමන්ඩ් ස්ලයිස්

Rating
timer icon

15 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

50 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් ½ ක්
  • බටර් 250g
  • සීනි 100g
  • බිත්තර 6ක්
  • පිටි 500g
  • බේකින් පව්ඩර් තේ හැඳි 4ක්
  • වියළිි මිදි (අවශ්‍ය නම් පමණක්) 50g
  • පෙති කැපූ ආමන්ඩ් (අවශ්‍ය පරිදි)

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 292.8 kcal
  • කාබොහයිඩ්‍රේට් : 32.4 g
  • ප්‍රෝටීන් : 6.6 g
  • මේදය : 15.6 g

අපි ඒක හදමු

පියවර 1
බටර් , සීනි, බිත්තර සහ MILKMAID එක්කර කී‍්‍රම් වනතුරු ගසාගන්න.
පියවර 2
පිටි සහ බේකින් පවුඩර් එක්කර හොඳින් මිශ්‍ර කරගන්න. ලෙමන් ලෙලි සහ වියළි මිදි එක්කර නැවත කලින් මිශ්‍රණය හා කලවම් කරන්න.
පියවර 3
කේක් තැටියක බටර් ගා එයට පිටි ඉස, ආමන්ඩ් පෙති අසුරාගන්න. ආමන්ඩ් මතින් කේක් මිශ්‍රණය දමන්න. 175°C උෂ්ණත්වයක මිනිත්තු 45 - 50 ක් පමණ රන්වන් පැහැවනතුරු බේක් කර ගන්න.

පෝෂණ කරුණු

ආමන්ඩ් ඔබගේ ප‍්‍රතිශක්තිකරණ පද්ධතිය සහ රෝග වැළැක්වීමේ හැකියාව වැඩි දියුණු කර ගැනීමට උපකාර වන විටමින් E සහ ප‍්‍රතිඔක්සිකාරක සපිරි විශිෂ්ට ආහාරයකි.

Rifna

Just one word: YUM!😋❤️

Fathima

Top notch 😍

Sangeeth

Excellent

Ranjani

Yummy

නිර්දේශිත වට්ටෝරු