Buy Now

වට්ටක්කා පයි

Rating
timer icon

70 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

55 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • වට්ටක්කා 425g
  • බිත්තර 2ක්
  • කුරුඳු කුඩු තේ හැඳි 1ක්
  • ඉඟුරු කුඩු තේ හැඳි 1/2ක්
  • සාදික්කා කුඩු තේ හැඳි 1/2ක්
  • ලුණු තේ හැඳි 1/2ක්
  • ක්‍රස්ට් එක සඳහා:
  • පිටි 150g
  • බටර් 100g
  • බිත්තර 1ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 318.1 kcal
  • කාබොහයිඩ්‍රේට් : 44.0 g
  • ප්‍රෝටීන් : 9.0 g
  • මේදය : 17.4 g

අපි ඒක හදමු

පියවර 1
බටර් සහ සීනි මිශ‍්‍රකොට එක බිත්තරයක්ද එකතු කරගන්න. පිටි එකතු කර මිශ‍්‍රණය අතින් අනාගෙන බේකින් තැටියේ තබා තුනී කරගන්න.
පියවර 2
MILKMAID, වට්ටක්කා, ඉතිරි බිත්තරය ද, කුළුබඩු සහ ලුණු එකතු කර හොඳින් මිශ‍්‍ර කරන්න. පිළියෙළ කරගත් මිශ්‍රණය පිටි ක‍්‍රස්ට් එක මතට දමා 425°F උෂ්ණත්වයේ මිනිත්තු 15ක් බේක් කරන්න.
පියවර 3
350 ℉ දක්වා උෂ්ණත්වය අඩුකොට මිනිත්තු 40ක් පමණ කාලයක් අඛණ්ඩව බේක් කරන්න. සිසිල් කර කැමති ආකාරයට සරසා ගන්න. කල් තබා ගැනීමට ශීතකරණයේ තබන්න.

පෝෂණ කරුණු

වට්ටක්කා අතිශය පෝෂ්‍යදායක ඝන ආහාරයකි. විටමින් ් සහ ක්‍ වැනි විටමින් වර්ග හා පොටෑසියම් වැනි ඛනිජ වර්ග සපිරි ය. කැලරි ප‍්‍රමාණය අඩු ය.

Nujba

Superb

Piumi

Amazing recipe 👌

Nadeeka priyadarshani

Excellent

Charith

Delicious

Amila

😋 yyummy

Rifna

Just one word:YUM! ❤️😋

Charith

Yummy

Rifna

Just one word:YUM!😋

Fathima

Yummy 😋

Fathima

Delicious 😋

Dasuli

Best even Nestlé Milkmaid

Shakila

A special recipe for my family.. best

Apsara

Milkmaid වලින් රසම රසයි

Chathura

Delicious

Iru

Excellent

නිර්දේශිත වට්ටෝරු