Buy Now

ලෙමනේඩ් පයි

Rating
timer icon

10 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

7 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

8

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1/2ක්
  • මෘදු කරගත් ක්‍රීම් චීස් 227g
  • ලෙමනේඩ් 170ml
  • ජෙලටින් මේස හැඳි 1 (උණුවතුර කෝප්ප 1/2ක් තුල දියකරගත් )
  • කොළ පැහැති ආහාර වර්ණක බිංඳු 2-3ක්
  • සිසිල් කළ විප්ඩ් ක්‍රීම් කෝප්ප 1 1/2 ක්
  • කොළ පැහැති වර්ණක යෙදූ ගාගත් පොල් කෝප්ප 1/2 ක්
  • ක්‍රස්ට් එක සඳහා:
  • ක්‍රීම් ක්‍රැකර් බිස්කට් කුඩු කෝප්ප 1ක්
  • බටර් හෝ මාගරින් කෝප්ප 1/4ක් (උණුකළ)
  • සීනී කෝප්ප 1/4ක්

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 482.0 kcal
  • කාබොහයිඩ්‍රේට් : 41.8 g
  • ප්‍රෝටීන් : 12.1 g
  • Fat : 29.8 g

අපි ඒක හදමු

පියවර 1
බටර්, කුඩුකරගත් බිස්කට් හා සීනි එකතු කරන්න. අඟල් 9ක බටර් ගාගත් සිපි‍්‍රන්ෆෝම් පෑන් එකක පතුලට මිශ්‍රණය දමා හොඳින් පදම් කරගන්න. ක්‍රස්ට් එක 190°C උෂ්ණත්වයට රත් කරගත් උඳුනක මිනිත්තු 7ක් පමණ බේක් කරන්න. නිවෙන්නට පසෙකින් තබන්න.
පියවර 2
තරමක විශාල බඳුනක කී‍්‍රම් චීස් එක ඉලෙක්ට්‍රොනික් බීටරයක් භාවිත කර තරමක වේගයකින් ඉතා හොඳින් ගසාගන්න.
පියවර 3
MILKMAID, ලෙමනේඩ්, ජෙලටින් හා ආහාර වර්ණක සමග හොඳින් බ්ලෙන්ඩ් වනතුරු ක‍්‍රමයෙන් බීට් කරගන්න. එයට විප්ඩ් ක්‍රීම් එකතු කරන්න.
පියවර 4
කලින් සාදාගත් ක‍්‍රස්ට් එකට මිශ‍්‍රණය වත්කරන්න.
පියවර 5
සෙට් වන තුරු පැය 4ක් පමණ ශීතකරණයේ තබාගන්න. කොළ පැහැති පොල් කුඩු වලින් අලංකාර කරන්න.

පෝෂණ කරුණු

ක‍්‍රීම් චීස් මේද හා කොලෙස්ටරෝල් සපිරි ආහාරයකි. ඔබ අනුභව කරන ප‍්‍රමාණය ගැන සැලකිලිමත් වන්න!

Nujba

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Gooood

Priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wonderful receipe.. Excellent ❤️❤️

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly recommended

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Tasty

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best

Fathima

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Mouthwatering

Nadeeka priyadarshani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Highly Recommend ❤️❤️

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best💯

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Wow delicious

Uma

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Sujee

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Amazing

නිර්දේශිත වට්ටෝරු