Buy Now

දොඩම් ටාට්

Rating
timer icon

45 Minutes

සාදාගැනීමට ගතවන කාලය

snow icon

45 Minutes

සිසිල් කිරීම

cake pop icon

10

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • ටාට් පාදම:
  • පිටි 150g
  • සීනි 100g
  • බටර් 50g
  • බිත්තර 1
  • වැනිලා ½ tsp
  • පිරවුම:
  • MILKMAID 120ml
  • බිත්තර කහ මද 1 ½
  • දොඩම් යුෂ 40ml
  • පිටි 30g
  • දොඩම් පොතු 1 tsp

අපි ඒක හදමු

පියවර 1
විදුලි මිශ‍්‍රකයක් යොදා ගෙන බටර්, සීනි, වැනිලා හා ලුණු බීට් කරන්න.
පියවර 2
බටර් මිශ‍්‍රණයට පිටි මිශ‍්‍ර කර මෙළෙක් තලපයක් සාදා ගන්න. අඟල් 9 ටාට් තැටියකට දමා තද කර මිනිත්තු 30ක් ශීතකරණයේ තබන්න.
පිරවුම:
පියවර 1
සීනි, බිත්තර, දොඩම් පොතු, දොඩම් යුෂ හා පිටි යන ද්‍රව්‍ය භාජනයකට දමා මෘදු පෙණ නගින තෙක් බීට් කරන්න
පියවර 2
දොඩම්වලින් සාදා ගත් පිරවුම් ද්‍රව්‍යය කලින් සාදා ගත් ටාට් කවරය තුළට වක්කරන්න. කල්තියා උදුන 175°C උෂ්ණත්වයේ රත් කර පිරවුම ඝන වන තෙක් මිනිත්තු 20ක් පමණ බේක් කරන්න.
පියවර 3
සම්පූර්ණයෙන්ම නිවෙන්නට හැර ශීතකරණයේ තබා සංග‍්‍රහ කරන්න.

Omalka

Delicious treat with soft and sweet texture. Love it ♥️

Rifna

Highly Recommended

Rifna

Just one word: YUM! ❤️😋

Siththi

Excellent 👌

Siththi

Excellent 👌

Siththi

Excellent 👌

Siththi

Excellent 👌

Siththi

Excellent 👌

HG

Excellent super amazing great ❤️👌

Waruni

Yummy

Waruni

Superb

Waruni

Delicious

Ranjani

Super

Ashini

👍👍

Ashini

👌👌

නිර්දේශිත වට්ටෝරු