Buy Now

පලතුරු සහ නට් ටොෆි

Rating
timer icon

40 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

40

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID ලොකු ටින් 1ක්
  • සීනි 450g
  • බටර් 25g
  • සුල්තානා හෝ වියළි මිදි 100g
  • වතුර 75ml
  • වැනිලා එසන්ස් තේ හැඳි 1ක්
  • කජු 340g
  • කොකෝවා 20g

අපි ඒක හදමු

පියවර 1
සීනි, MILKMAID, කොකෝවා පවුඩර් හා වතුර එකට එකතුකර සීනි දිය වනතුරු හොඳින් හැඳිගාන්න. නැවත බටර් ද එක් කරමින් උකුවන තෙක් ලිපේ තබා මද ගින්නේ හැඳිගාන්න.
පියවර 2
ලිපෙන් ඉවතට ගැනීමට පෙර කජු, සුල්තානා හෝ වියළි මිදි, වැනිලා එසන්ස් ඊට එක්කරන්න. ලිපෙන් ඉවතට ගෙන මිනිත්තු 2-3ක් පමණ නැවතත් හොඳින් හැඳිගාන්න.
පියවර 3
මිශ්‍රණය බටර් තැවරූ ට්‍රේ එකකට වත්කර සවිවීමට තබා කැබලිවලට කපාගන්න.

Sandy

හරිම රසයි..

Nimesha

Tasty

Shashikani

හරිම රසවත්

Prasad

this is another hit...!

udayangani

හරිම රසයි ❤️ පෙනුමත් ලස්සනයි. Thank you Milkmaid for the recipe

Rifna

Best 💯

Shafnas

Sugary taste sooo yummmy🥰😍😋❤

Nujba

Good

Waruni

Yummy

Shalani

It was very delicious...it was finished as soon as it was made..

Miran charuka

Good

නිර්දේශිත වට්ටෝරු