Buy Now

මොසැයික් ජෙලෝ

Rating
timer icon

20 Minutes

සාදාගැනීමට ගතවන කාලය

stove icon

0 Minutes

සැකසීමට ගතවන කාලය

cake pop icon

20

සංග්‍රහ කිරීම

ඔබට අවශ්‍ය වේ

  • MILKMAID පොඩි ටින් 1ක්
  • උණුවතුර 1300ml
  • ස්ට්‍රෝබෙරි රසැති ජෙලි 85g
  • දෙහි රසැති ජෙලි 85g
  • දොඩම් රසැති ජෙලි 85g
  • ජෙලටින් 25g
  • සිසිල්කළ වතුර 118ml

පෝෂණ තොරතුරු

  • ශක්තිය : 128.6 kcal
  • කාබොහයිඩ්‍රේට් : 23.8 g
  • ප්‍රෝටීන් : 5.3 g
  • මේදය : 1.7 g

අපි ඒක හදමු

පියවර 1
සෑම පලතුරු රසැති ජෙලි වර්ග වලට වෙන වෙනමම උණු වතුර දමා ගන්න. ජෙලි සම්පූර්ණයෙන්ම දියවනතුරු හෝ මිනිත්තු 2ක් පමණ වෙන වෙනමම බඳුන්වල ඉහත ජෙලි දියකර ගන්න. නොගැඹුරු බටර් තැවරූ බඳුනකට සෑම පලතුරු රසැති ජෙලි මිශ්‍රණයක්ම වත් කර ගන්න. ඝන වනතුරු පැය 2ක් පමණ ශීතකරණයේ තබන්න.
පියවර 2
සිසිල් වතුර මතට ජෙලටින් දමාගන්න. මිනිත්තුවක් පමණ තබාගන්න. ඉන්පසු ඉතුරු උණු ජලයේ ජෙලටින් දිය කර ගන්න. අනතුරුව එයට MILKMAID එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. සිසිල් කරගන්න.
පියවර 3
ඝන වූ පලතුරු රසැති ජෙලි ගෙන කොටස් කපා ගන්න. කොටුවට කපාගත් එම ජෙලි කැබලි බටර් ගාගත් පෑන් එකට දමාගන්න. එ් මතට කිරි දමාගන්න. ඉතා සෙමෙන් ප්‍රවේශමෙන් හැඳි ගාන්න. හැකිනම් ජෙලටින් කැබලි මත සමානව අතුරා ගන්න. සවිවන තුරු හෝ පැය 2ක් පමණ ශීතකරණයේ තබාගන්න.

පෝෂණ කරුණු

ජෙලටින් ආහාරමය කොලජෙන් බහුල ආහාරයකි. සම, හිසකෙස් හා නියපොතු වර්ධනයට උදව් වේ.

Piumi

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Delicious 😋

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

New Best Recipe

Dasuli

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Best Ever Nestlé Milkmaid

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious.

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious.

Charith

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious.

Vijitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Vijitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Vijitha

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

So delicious

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super

Iru

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Excellent

Prabodhani

★ ★ ★ ★ ★
★ ★ ★ ★ ★

Super 👌

නිර්දේශිත වට්ටෝරු